හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි
පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා සිය විවාහ ගිවිස ගැනීම සිදු කර ඇත.
දෙපාර්ශවයේ සමීපතම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම විවාහ ගිවිසුම සිදු කර ඇත.
යෝෂිතගේ අතගෙන ඇත්තේ නිතීෂා නම් යුවතියකි.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment