හලාල් සහතිකය නිකුත් කිරීම, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය යටතට පත්
කිරීමට මුස්ලිම් මන්තී‍්‍රවරුන් අතර එකඟතාවක් පැමිණ තිබෙනවා. අදාළ එකඟතාව
මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතෙහි සංශෝධනයට ලක්විය යුතු කරුණු ඇතුළත්
යෝජනාවලියට ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ. අදාළ යෝජනාවලියට කරුණු 11 ක්
ඇතුළත්.
හලාල් සහතිකය නිකුත් කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම්. මරික්කාර් අදහස් පළ කළා. එහිදී, ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සැමටම එක මට්ටමේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා මෙම එකඟතාවයන්ට පැමිණ ඇති බවයි සඳහන් කළේ.
මුස්ලිම් විවාහයකදී කාන්තා සහ පිරිමි පුද්ගලයාගේ වයස් සීමාව අවුරුදු 18ක් දක්වා වැඩි කිරීමට අදාළ යෝජනාව සහ සෙසු යෝජනා සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.
මෙම සියලූ යෝජනා ඇතුළත් කර සකස් කරන පනත් කෙටුම්පතක් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment