හෙට දිනයේ සිට ආරම්භ වීමට නියමිතව ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ
ඇසල පෙරහැර පැවැත්වීම සදහා සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක
කරන්නැයි ද ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ආරක්ෂක ඇමති වරයාගෙන් සහ
රජයෙන් ඉල්ලීමක් කලේය.
පෙරහැර පැවැත්වෙන දී යම් යම් සිද්ධීන් ඇති විය හැකි බවට දූෂමාන ආරංචි පැතිර ඇතැයි ද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මහනුවර ඇසළ පෙරහැර විශාල ප්‍රදේශයක පැවැත්වෙන බවත් එය නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බවත් ඔවුන් සියළු දෙනා පරික්ෂා කිරීම අසීරු කටයුත්තක් යයිද කිරිඇල්ල ඇමැතිවරයා පැවසීය.
ඒ හේතුවෙන් නුවර පෙරහැර ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන්නේ නම් එය ත්‍රස්තවාදීන්ට ඉතා පහසු කටයුත්තක් බවද ඔහු පැවසීය.
අස්ගිරි මල්වතු මහා නා හිමියන් වහන්සේ ද මේ සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment