Sponsored

Sponsored

මෛත‍්‍රීට නැවත දිනන්න බෑ.. අපේ සහායක් නෑ..- TNA

feature-top
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ජය ගැනීමට නොහැකි බව දෙමළ සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සදහන් කරයි.

තමන් නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව මෛත‍්‍රීපාලි සිරිසේන මහතා කිහිප වතාවක්ම පවසා ඇති බවත් එනිසා ඔහු ඉදිරිපත් නොවනු ඇති බව තමන් විශ්වාස කරන බවද කී ඔහු ‘ඉදිරිපත් වුණත් එකයි.. නැතත් එකයි’ යයිද පැවසීය.

ඉදිරිපත් වුවද වත්මන් ජනාධිපිතට නැවත ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි බවත් කී මන්ත‍්‍රීවරයා දෙමල සන්ධානයේ සහායක් ඒ සදහා ලැබීමේ ඉඩකඩ අවම බවද පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.