Sponsored

Sponsored

ජනාධිපතිවරණයට පෙර ඇති තවත් අවස්ථාවක් මහින්ද දේශප්‍රිය පෙන්වයි

feature-top
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා තවදුරටත් අවස්ථාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට මාධ්‍ය වාර්තා කර තිබුණා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට අද සහභාගී වන්නේ ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයයි. වැඩසටහන රාතී‍්‍ර 07.30ට සජීවීව ප‍්‍රචාරය කෙරෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.