අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය රන්ජන්
රාමණායක වෙත ලිපියක් යවා තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍යවරයා විසින් මහා
සංඝරත්නය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමාගේ දැඩි අවධානය
යොමුවී ඇති බව පවසමින්.
මහා සංඝරත්නය විෂයෙහි සිදුකළ අදහස් පිලිබදව පැහැදිලි කිරීමක් මෙම මස 21 වෙනිදට පෙර තමන් වෙත ලිඛිතව යොමු කරන ලෙස අගමැතිවරයා සිය ලිපියෙන් රන්ජන් රාමණායක අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා.
අගමැතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක වෙත යැවු ලිපිය පහතින් දැක්වේ.
(under the courtesy of nethnews.lk news web)

Post a Comment