Sponsored

Sponsored

දිනපතාම ලිංගිකව එක් වුණොත් ඔබට සිදුවන දේ

feature-top
නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අලූත්ම සමීක්ෂණයකට අනුව සංසර්ග ක්‍රියාවලිය සහ ස්වයන්වින්දනයේ  යෙදීම මගින් සිරුරට විවිධ වාසි සැලන බව අණාවරණය කර ගෙන තිබෙනවා.

මින් ප‍‍්‍රධානතම කරුණක් වන්නේ එම ක්‍රියාවලියේදී සිරුරේ ඇති වන හෝමෝනමය ක්‍රියාවලියේ ප‍‍්‍රතිපලයක් ලෙස හදවත් රෝග වලින් ආරක්ෂාව සැලසීමයි.

මෙහිදී ඇති වන මානසික තෘප්තියට හේතුව වන්නේත් මෙම හෝමෝනමය උත්තේජන ක්‍රියාවලියයි. මෙහි ප‍‍්‍රධාන කාර්යයක් ඉටු කරන ඔක්සිටොසින් නම් හෝමෝනය සතුට ඇති කිරීමට හේතු වනවා. ලිංගික ක්‍රියාවලියේ තෘප්තියට බලපාන්නේ එයයි.

සිරුරේ ලේ ගමනාගමනය හොඳින් සිදු වීමටත් හදවත හොඳින් ක්‍රියාකාරී වීමටත් අවශ්‍ය හෝමෝනමය ක්‍රියාවලින් රාශියක් එක්වර ක්‍රියාත්මක වීමෙන් සිරුරට ඇති වන මෙම තත්වය ආහාර හෝ ඖෂධ මගින් මෙතරම් වේගවත්ව ක්ෂණයෙන් ලබා ගත නොහැකි බවටත් මත පල වෙනවා.



(under the courtesy of sexeducation.infosrilankanews.com web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.