Sponsored

Sponsored

ස්ට්‍රෝබෙරි මුහුණේ කුරුලෑ ඉවත් කිරීම සඳහා භාවිත කරනවා

feature-top
කුරුලෑ ඇති බොහෝමයක් දෙනා විශාල මානසික ගැටලුවකට මුහුණ දෙනවා. සමාජය ඉදිරියේ පෙනී සිටීමට පස්ස ගහන්නේ කුරුලෑ නිසා අනෙක් අය ඔබට පිළිකුල් කරන නිසා ඔබ අප දන්නවා. ඇත්තටම කුරුලෑ කියන්නේ අපේ රූපයට ලොකු අභියෝගයක්. ඒ හින්දයි අපි හිතුවේ ඔබට කුරුලෑ ප්‍රශ්නෙන් මිදෙන්න සරල ප්‍රතිකාර ක්‍රම කිහිපයක් කියලා දෙන්න.

1. ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක් බ්ලෙන්ඩර් කරලා එයට මුදවපු කිරි ස්වල්පයක් එකතු කරන්න. එම මිශ්‍රණය මුහුණේ තවරා මුහුණ හොඳින් ක්ලෙන්සර් කරන්න. දවසක් ඇර දවසක් මෙම ප්‍රතිකාරය කිරීම මගින් ඔබට කුරුලෑ වදයෙන් අත්මිදෙන්න පුළුවන්.

2. සුදුලූනු සහ සුදු හඳුන් උඳුපියලිය යුෂෙන් අඹරා මුහුණේ අලේප කිරීම මගින්ද තෙල් ආහාර නිසා හටගන්නා කුරුලෑවලින් මුහුණ ආරක්ෂා කර ගන්න පුළුවන්.

3. කස්තුරි කහ සහ රත් හඳුන් සම සමව ගෙන පිනිදිය සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් මේ ආලේපන පැය 1 1/2ක් වත් මුහුණේ තියන්න අවශ්‍යයි. ඉන්පසු ඇල් දියෙන් මුහුණ සෝදා හරින්න.

(under the courtesy of hirutv.lk blog web)

Post a Comment

Gallery

[නිරූපිකාවන්][fbig2]

Sponsored

Popular Posts

[blogger][disqus][facebook][spotim]

Author Name

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.